නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සෙවීම් හා මුදවා ගැනීම් කාර්ය භාරය සහ මුහුදේ සිදුවන ඕනෑම අනතුරකදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සම්බන්ධයෙන්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.