වැදගත් සිදුවීම්
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක Lieutenant General Regis COLCOMBET (Director of the Defence and Security Cooperation) අද දින (2023 ඔක්තෝබර් 26) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
26 Oct 2023
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
26 Oct 2023


