වැදගත් සිදුවීම්

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් වෙත සාමාජිකත්ව කාඩ්පත් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් සඳහා සාමාජිකත්ව කඩ්පත් සහ සහතික පත් ප්‍රදානය, 2024 පෙබරවාරි මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ඇතුළු සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා විධායක කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ දී සිදුකෙරිණි.

15 Feb 2024