වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ ජපාන, ස්වීට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු. MizukoshiHideaki මහතා, ස්විට්සර්ලන්ත තානාපතිනී ගරු. Dr. Siri Walt මහත්මිය සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ගරු Sandile Edwin Schalk මහතා යන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නිල හමුවක් සඳහා අද දින (2024 මාර්තු 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා හමු විය.

07 Mar 2024

මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Major General Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

07 Mar 2024