‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24), 2024 මාර්තු මස 04 වන දින සිට 08 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි.
09 Mar 2024