ශ්‍රී ලංකා නාවික හමුදා ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය සහ නැවි 206 ජාලගත පද්ධතිය එළි දැක්වීම අද දින (2024 මාර්තු 13) නාවික හමුදා මූලස්ථානයේ පැවති නාවික හමුදා කළමණාකරණ මණ්ඩල, ප්‍රාදේශීය බලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි.