සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත උපහාර පිදීම, කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය පාද නාපිරිත්තන් කඩවල ඥානරත්න නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් අද දින (2024 මාර්තු 17) සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේදී සිදුකෙරිණි.