ශ්රී ලංකා නාවික හමුදා පරීක්ෂණ ඒකකය වෙත, ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 9001:2015 සහතිකය ප්රදානය කිරීම 2024 මාර්තු මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන් සහ ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් සහ ප්රධාන විධායක නිලධාරිනී, ආචාර්ය සිද්දිකා ජී. සේනාරත්න මහත්මිය ගේ සහභාගීත්වයෙන්, කොළඹ ප්රදීපාගාර අවන්හලේදී සිදුකෙරිණි.