නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්ධීකරන ඒකකයේ සංවිධායකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරන කමිටු සාමජිකයන් වෙත සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිවිල් පුද්ගලයන් වෙත 2024 මාර්තු මස 19 සහ 29 දෙදින ආපදා කළමණාකරණ, මූලික ප්‍රථමාධාර සහ ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහනක් කළුතර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.