Home>> Event News
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 අප්‍රේල් මස 06 වන දින නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන් ත්‍රිකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
07 Apr 2024
වැඩිදුර කියවන්න >