Home>> Event News
ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග 2024 අප්‍රේල් මස 08 වන දින ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
09 Apr 2024
වැඩිදුර කියවන්න >