වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 අප්‍රේල් 12) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
12 Apr 2024
ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා සම්මන්ත්‍රණය කොළඹදී
ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සම්මන්ත්‍රණය (Seminar on India - Sri Lanka Defence Co-Operation), 2024 අප්‍රේල් මස 10 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
12 Apr 2024


