Home>> Event News
රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2024 අප්‍රේල් 15) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
15 Apr 2024
වැඩිදුර කියවන්න >