Home>> Event News
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 අප්‍රේල් 17) දකුණු නාවික විධානයේ සංවිධායකත්වයෙන්, බූස්ස දකුණු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
17 Apr 2024
වැඩිදුර කියවන්න >