වැදගත් සිදුවීම්
‘Sea Vision’ පුහුණු පාඨමාලාව කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි
ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘Sea Vision’ පුහුණු පාඨමාලාව 2024 මැයි මස 13 වන දින සිට 17 වන දින දක්වා කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
18 May 2024
නාවික හමුදාව මඟින් මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 02 ක් ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ, මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර දෙකක් (02) 2024 මැයි මස 17 වන දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි.
18 May 2024
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3146 ක් ඊළඟ තරාතිරමට උසස් කෙරේ
15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරමට උසස් කර ඇත.
18 May 2024


