වැදගත් සිදුවීම්
කොමදෝරු රවී ගුණසිංහ නාවික හමුදා වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
කොමදෝරු රවී ගුණසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් අද දින (2024 මැයි 21) නාවික හමුදා මූලස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
21 May 2024
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 අප්‍රේල් 20) නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් මහරෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
21 May 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය අද දින (2024 මැයි 21) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
21 May 2024


