නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අරඹන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා තාක්‍ෂණික ශීල්පීය දායකත්වයෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය දායකත්වයෙන් ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ ස්ථාපනය කළ 1000 ස් වන ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද දින (2024 ජුනි 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.