ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පනස් පස් දෙනෙකු (355) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය තුන් දෙනෙකු (103) ඇතුළු ආධුනික නාවිකයින් හාරසිය පනස් අට දෙනෙකු (458) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 ජුනි මස 14 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.