වැදගත් සිදුවීම්

මරඳමඩු ස්වාමි දුවගේ සියවස් අභිෂේක ගැන්වු දේව මෙහෙය සඳහා නාවික හමුදාවේ සහය

මන්නාරම, මරඳ මඩු දේවස්ථානයේ පැවති මරඳමඩු ස්වාමි දුවගේ ප්‍රතිමාව අභිෂේක ගන්වා සියවසක් සපිරීමේ මංගල දේව මෙහෙය, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අද දින (2024 ජුලි 02) පැවති අතර, එම දේව මෙහෙය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා නාවික හමුදාව සහය විය.

02 Jul 2024