Home>> Event News
ශ්රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, අභිනවයෙන් ඉදිකරන ලද සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන් අද දින (2024 ජුලි 07) විවෘත කිරීම සිදුකෙරිණි.
07 Jul 2024
වැඩිදුර කියවන්න >