ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (Regional Cooperation Agreement on Combating Piracy and Armed Robbery against Ships in Asia - ReCAAP) කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සමූහ රැස්වීම, අද දින (2024 ජුලි 25) කොළඹ ප්රදේශයේ සිදුකෙරුණු නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව සාර්ථකව නිමාවට පත් විය.