වැදගත් සිදුවීම්
වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු ධම්මික විජේවර්ධන වැඩ භාර ගනී
කොමදෝරු ධම්මික විජේවර්ධන වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 27) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.
27 Jul 2024
නාවික හමුදා දායකත්වයෙන් ස්ථාපනය කළ ප්රතිආශ්රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව සහ කැකිරාව ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2024 ජූලි මස 26 වන දින සිදුකෙරිණි.
27 Jul 2024


