වැදගත් සිදුවීම්
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් ඇතුළු දූත පිරිසක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය, 2024 ජූලි මස 30 වන දින කොළඹ ටොරින්ටන් පෙදෙසේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.
02 Aug 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
02 Aug 2024


