Home>> Event News
නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින්, ප්‍රථම සේවා වනිතා සිංගර් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම අද දින (2024 අගෝස්තු 07) නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.
07 Aug 2024
වැඩිදුර කියවන්න >