වැදගත් සිදුවීම්
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහා ආපදා සහන පුහුණු වැඩසටහනක් ගඟේවාඩිය නාවික හමුදා ආපදා කළමණාකරණ සහ ජීවිතාරක්ෂක පුහුණු පාසලේදී
නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රජයේ නිලධාරීන් වෙත පුහුණූ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 21 වන දින ආරම්භ කෙරිණි.
23 Oct 2024
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද දින (2024 ඔක්තෝබර් 23) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
23 Oct 2024
බෝ නොවන රෝග වලක්වා ගැනීම සඳහා නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් නාවික හමුදා මුලස්ථානයේදී
නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ට ගොදුරු විම වැලැක්වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සම්බන්ධ විශේෂ දේශණයක් විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් ගෝඨාභය රණසිංහ විසින් 2024 ඔක්තෝබර් මස 16 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
23 Oct 2024


