වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් පල්ලිකුඩා වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 23 දින විවෘත කෙරිණි.

25 Oct 2024