වැදගත් සිදුවීම්

ගිණිකොන නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු හර්ෂ ද සිල්වා වැඩ භාර ගනී

ගිණිකොන නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් පත් කෙරුණු කොමදෝරු හර්ෂ ද සිල්වා අද දින (2024 ඔක්තෝබර් 30) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

30 Oct 2024

රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

30 Oct 2024