වැදගත් සිදුවීම්

නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් ගරු Andalib Elias මහතා අද දින (2024 නොවැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

12 Nov 2024