වැදගත් සිදුවීම්

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක ආමාත්‍යංශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම 2024 නොවැම්බර් මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

22 Nov 2024