ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කරනු ලබන ආයතන සහ පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් නාවික හමුදාව විසින් නිර්මාණය කළ, visitdockyard.navy.lk නව වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ කිරීම, 2025 ජනවාරි මස 08 වන දින, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගණයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේදී සිදු කෙරිණි.