“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් 1000ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස තෝරාගත් පාසල් 200ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන ආනන්ද විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අද (2025 පෙබරවාරි 20) එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී විය.