වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හුදලියාව, දිගන්නෑව ග්‍රාමයේ ස්ථාපනය කෙරුණු 1082 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 22 වැනි දින සිදු කෙරිණි.

23 Feb 2025