වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 මාර්තු මස 14 වැනි දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයට අයත් නිලධාරීන්, නාවිකයින් සහ දියත් විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අමතා, නාවික හමුදා මෙහෙයුම්, පුහුණු කටයුතු සහ සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති කාර්‍යක්‍ෂමව සිදු කිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

15 Mar 2025