වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 09 වැනි සභාපති පත් කිරීමේ උත්සවය වැලිසරදී

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව (09) වැනි සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2025 මැයි මස 20 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් වැලිසර ‘වේව් ඇන් ලේක්’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.

23 May 2025