වැදගත් සිදුවීම්

අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට කිමිදුම් සහය ලබාදීම නාවික හමුදාව විසින් 2025 ජුනි මස 06 වැනි දින සිදු කෙරිණි.

11 Jun 2025

රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව දිවයිනට පැමිණෙයි

රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනිම සඳහා 2025 ජුනි මස 10 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම හම්බන්තොට වරායේදී සිදු කෙරිණි.

11 Jun 2025