වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් විශේෂ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්, 2025 ජුනි මස 21 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ, ආන්දම්කුලම, වාලන්කන්නෙයි කතෝලික දේවස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
25 Jun 2025
ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ජුනි මස 20 වැනි දින ත්‍රීකුණාමලය වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
25 Jun 2025


