වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) මුහුදු අධියර, අද (2025 අගෝස්තු 17) කොළඹට ඔබ්බෙන්, ලංකාවට බටහිරින් වූ මුහුදු තීරයේදී ආරම්භ විය.

17 Aug 2025