වැදගත් සිදුවීම්

‘USS Santa Barbara’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ (LCS32) නෞකාව, අද (2025 අගෝස්තු 21) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

21 Aug 2025

‘Commandant’s Cup Sailing Regatta - 2025’ ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි

ක්‍රීඩාවෙන් ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතා තුළින්, නාවික ශිල්පයේ විශිෂ්ඨත්වය සහ විදේශීය මිත්‍ර රාජ්‍යයන්ගේ නාවික හමුදා අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් පස්වන වරට (05) සංවිධානය කරනු ලබන, ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය, දේශිය හා විදේශීය පුහුණුවන නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, 2025 අගෝස්තු මස 20 දින ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ විය.

21 Aug 2025