වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දිම සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දිම සිල්වා අද (2025 අගෝස්තු 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

28 Aug 2025

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ජගත් කුමාර බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2025 අගෝස්තු මස 27 වැනි දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

28 Aug 2025

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 අගෝස්තු මස 27 වැනි දින කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

28 Aug 2025