වැදගත් සිදුවීම්

නාවික පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී

නාවික හමුදා විධාන ආවරණය වන පරිදි සිදුකරන ලද නිරීක්‍ෂණ වාරිකා වන්හීදී විශේෂ අවධානයට ලක් වු කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයින් දැනුවත් කිරීමේ එක් දින වැඩ මුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සල්ලමංකඩ ජ්‍යෙෂ්ඨ නාවිකයා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

03 Sep 2025