වැදගත් සිදුවීම්

නාවික හමුදාව, සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා මූලික ප්‍රථමාධාර සහ ජල ආරක්‍ෂණ කුසලතා පිළිබඳව වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය - ත්‍රිකුණාමලය ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සිසුන් සඳහා මූලික ප්‍රථමාධාර, ජීවිත ආධාරක සහ ජල ආරක්‍ෂණ කුසලතා පිළිබඳ පුහුණු (Basic First aid, Lifesaving and Water Safety Skills) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 16 වැනි දින ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය - ත්‍රීකුණාමලය ප්‍රාදේශීය මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Oct 2025