වැදගත් සිදුවීම්

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය 2026 ජනවාරි මස 06 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

06 Jan 2026

වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියකුට ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහය

අම්පාර පානම ප්‍රදේශ‍යේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයට යාබද කුමන අභය භූමියේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම 2026 ජනවාරි මස 04 දින සිදු කෙරිණි.

06 Jan 2026