වැදගත් සිදුවීම්

අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම නාවික හමුදාධිපති නිරීක්‍ෂණය කරයි

පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙත එම ගඟ ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් 2025 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කෙරුණු අතර, එම මෙහෙයුම 2026 ජනවාරි මස 10 දින නාවික හමුදාධිපති විසින් නිරීක්‍ෂණය කර, එම සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

12 Jan 2026