වැදගත් සිදුවීම්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට 2026 ජනවාරි මස 24 වැනි දින කටයුතු කෙරිණි.
27 Jan 2026
2026 ජාතික මුයිතායි ශූරතාවලියේදි නාවික හමුදාව ජයග්රහන රැසක් හිමිකර ගනියි
ශ්‍රී ලංකා මුයිතායි සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2026 ජාතික මුයිතායි ශූරතාවලිය, 2026 ජනවාරි මස 07 සහ 08 දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, එහිදි සුවිශේෂී සටන් කුසලතා හා විනය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත්විය.
27 Jan 2026


