වැදගත් සිදුවීම්
ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි
රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු ගොන්ගල කඳු තරණ අභ්‍යාසය 2026 ජනවාරි මස 31 වැනි දින සාර්ථකව පැවැත්විණි.
05 Feb 2026
ගාල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමඟාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 31 වැනි දින ගාල්ල ආශ්රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.
05 Feb 2026


