Home>> Event News
රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 පෙබරවාරි 10) දිවයිනට පැමිණි අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
10 Feb 2026
වැඩිදුර කියවන්න >