වැදගත් සිදුවීම්

සමුද්‍රීය සහයෝගීතාවය සහ නාවික සම්ප්‍රදායන් විදහා දක්වමින් ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් නගර පෙළපාළියක් ගාලු මුවදොරදී

සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාවේ නැව් මුළුව සහ ශ්‍රි ලංකා නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශණයක් හා නගර පෙළපාලියක් ගාලු මුවදොරදී 2026 අප්‍රේල් මස 16 වැනි දින පැවැත්විණි.

18 Apr 2026