වැදගත් සිදුවීම්

රටවල් 17ක සංයුතියකින්යුත් නැව් කණ්ඩායමක් සමඟ ‘INS SUNAYNA’ නෞකාව දිවයිනට පැමිණෙයි

‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කරගත් ඉන්දීය නාවික හමුදාවට අයත් INS SUNAYNA’ නෞකාව රටවල් 17ක නැව් මුළුවකින් යුක්තව ‘IOS Sagar’ නාමයෙන් මුහුදු අදියර ආරම්භ කර, 2026 මැයි මස 15 වන දින කොළඹ වරායට පැමිණි අතර, මෙම නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායේදී පිළිගැනීම සිදුකෙරිණි.

16 May 2026