‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කර ගනිමින්, 2026 මැයි මස 15 වැනි දින ‘IOS SAGAR’ නාමයෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව, 2026 මැයි මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.