වැදගත් සිදුවීම්
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) අද (2026 මැයි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
21 May 2026
නාවික හමුදාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (01) උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2026 මැයි මස 19 වැනි දින පැවැත්විණි.
21 May 2026


